ඒ අනුව හෙට(04) සාමාන්‍ය කාලසටහනට අනුව විභාගය පැවැත්වෙනු ඇත.
අද(03) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, නොපැවැත්වූ විෂයන්වලට අදාළ විභාග දෙසැම්බර් 21 සිට 31 වැනි දා දක්වා පැවැත්වෙන බවයි.
ඇති වූ අපදා හේතුවෙන් සිය විභාග මාධ්‍යස්ථානය වෙත ළඟාවීමට තවදුරටත් මාර්ග අපහසුතා පවතී නම් ළඟම විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.