පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය.