ඒ, දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ධාවනයට සුදුසු පරිදි මාර්ගය සැකසීමෙන් අනතුරුවයි.
හාලිඇල, උඩුවර ප්රදේශයෙන් පස්කන්දක් කඩා වැටීමෙන් පසුගිය දා උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර විය.