එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ, ජලය බැස යාමෙන් පසු වගා හානිය තක්සේරු කරන බවයි.
ජලගැලීම් හේතුවෙන් විනාශයට පත් භෝග වර්ග 6 ක් සඳහා වන්දි පිරිනමන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඔහු කියා සිටියේ ඒ අනුව වී, අර්ථාපල්, බඩ ඉරිඟු, ලොකුලූණු, සෝයා හා මිර්ස් පූර්ණ හානිවූ වගාබිම් සඳහා අක්කරයකට රුපියල් 40,000ක් වන්දි වශයෙන් ලබා දෙන බවයි.