ඒ, රට තුළ පවතින වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙනි.
ඒ සඳහා දී තිබූ කාලය, දෙසැම්බර් 2න් අවසන් වීමට නියමිතය.
ඒ අනුව දෙසැම්බර් 9 වැනි දා දක්වා අස්වැසුම ප්රතිලාභ ලබාගැනීමට අයැදුම් කළ හැකියි.
කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අස්වැසුම වැඩසටහනට ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් අදාළ කාලසීමාව දීර්ඝ කර තිබේ.