ඒ , නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හේතුවෙනි.
එම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවද, කාලගුණ අණාවැකියේ සඳහන් වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට 75mm කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
උතුරු , උතුරු මැද මධ්‍යම බස්නාහිර වයඹ දකුණ හා නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.