ඒ අනුව මියගිය ගණන 4 ක් දක්වා ඉහළ ගොස් තිබේ .
මිය ගිය සිසුන් දෙදෙනෙකුගේ සිරුරු අද උදෑසන සොයා ගැනුණේ, නාවික හමුදා කිමිඳුම්කරුවන්ගේ සහය ඇතිවයි.
මෙම ට්රැක්ටරය පෙරලීමෙන් දරුවන් 6 දෙනෙකු අතුරුදන් වූයේ ඊයේ දිනයේදීයි.
එලෙස අනතුරට මුහුණ දුන්නේ, මද්රසා පාසලක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකි.