එම කොමිසම සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.
රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදිම සම්බන්ධයෙන් මුදල් ලබා ගත්තා යැයි කියන සිද්ධියක් ගැන පුද්ගලයෙකු අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද කොමිසමට කැදවා තිබේ.