ඒ සත්කාරක පකිස්ථානයේ පවතින විරෝධතා හේතුවෙනි.
දෙරටේම ක්රිකට් ආයතනවල එකඟත්වයෙන් තරගාවලිය කල් දැමූ බවත්, ඉතිරි තරග පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේදී නිවේදනය කරන බවත්, ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (26) නිකුත් කළ නිවේදනයේ දැක්වේ.