ඒ, ස්ථාන කිහිපයකින් මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙනි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පවතින තත්ත්වය හේතුවෙන් ධාවනයට නියමිත ගමන්වාර කිහිපයක් සීමා කිරීමට සිදුවන බවයි.
උදෑසන 8.30 ට කොටුවෙන් පිටත්වීමට නියමිත උඩරට මැණිකේ දුම්රිය නියමිත වේලාවට ධාවනයට පියවර ගත් බව ද, දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ය.