ඒ දෙරටේ ආයෝජකයින් අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ය.
ශ්‍රී ලාංකික ආයෝජකයින් සහ ව්‍යාපාරිකයන් සඳහා වියට්නාම වෙළඳපොලේ ඇති අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමද එහිදී සිදුවූ බව ආයෝජන මණ්ඩලය සඳහන් කළේ ය.