අද දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන්
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය
නාමල් කරුණාරත්න - කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය
වසන්ත පියතිස්ස - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය
නලින් හේවගේ - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය
ආර්. එම්. ජයවර්ධන - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය
ගමගෙදර දිසානායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය
ටී. බී සරත් - නිවාස නියෝජ්‍ය
රත්න ගමගේ - ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය
මහින්ද ජයසිංහ - කම්කරු නියෝජ්‍ය
අරුණ ජයසේකර - ආරක්ෂක නියෝජ්‍ය
අරුන් හේමචන්ද්‍රා - විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය
ඇන්ටන් ජයකොඩි - පරිසර නියෝජ්‍ය
මොහොමඩ් මුනීර් - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය
ඉංජිනේරු එරංග වීරරත්න - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය
එරංග ගුණසේකර - තරුණ කටයුතු නියෝජ්‍ය
චතුරංග අබේසිංහ - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය
ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු - වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය
වෛද්‍ය නාමල් සුදර්ශන - කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය.
රුවන් සෙනරත් - පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය
වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන - ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය
වෛද්‍ය හංසක විජේමුණි - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය
උපාලි සමරසිංහ - සමූපකාර සංවර්ධන නියෝජ්‍ය
මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ - සංචාරක නියෝජ්‍ය
සුගත් තිලකරත්න - ක්‍රීඩා නියෝජ්‍ය
සුන්දරලිංගම් ප්‍රදීප් - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය
නීතිඥ සුනිල් වටගල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය
වෛද්‍ය මධුර සෙනෙවිරත්න - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය
වෛද්‍ය සුසිල් රණසිංහ - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය