කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් පැවතිය හැකි බවයි.
උතුරු හා නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන්ය.