විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක වනු ඇති.
එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,185කි.
ඒ අතරට පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත් ය.