ඒ, විරුද්ධ පක්ෂ නිලධාරියෙකු වන ඩේවිඩ් කිර්ටාඩ්සේ විසින් ය.
මැතිවරණ කොමිසමේ ප්‍රධානියා වූ Giorgi Kalandarishviliට (ජෝර්ජි කලන්දරිෂ්විලි) එම කළු පැහැති දියරයක් විසි කළ වීඩියෝව මේ වන විටි සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.
ඩේවිඩ් කිර්ටාඩ්සේ පෙන්වා දෙන්නේ, මේ මැතිවරණයේ නිල ප්‍රතිඵල ඡන්ද දායකයින්ගේ “සැබෑ තේරීම” පිළිබිඹු නොකරන බවයි.