විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
විභාග සමත් නොවී උපාධි සහතිකය ලබා ගැනීමට ඉඩ නොදීම නිසා ඇතිවූ කෝපය හේතුවෙන්, එම වෘත්තීය පුහුණු පාසලේ සිසුවෙකු විසින් පිහි ඇණුම සිදුකර ඇත.
21 හැවිරිදි අදාළ සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.