COLOMBO (News 1st) -
මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයින්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.ඒ, ඊයේ රාත්‍රියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී ය.
මහජන උපයෝගීතා කොමිසමට, සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත් ය.
ඒ අනුව මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල්, මහාචාර්ය ඩබ්ලිව්.බී.ඒ රොද්‍රිගෝ, ආචාර්ය එම්.පී.එස් ප්‍රනාන්දු, පී හේන්නායක සහ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ නම් අනුමැතිය හිමිවිය.