COLOMBO (News 1st) -
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ නම් කිරීමට තීරණය කර ඇති බවජාතික ලැයිස්තු මන්ත්රී ධුරයත් සමග මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 3ක් හිමිවිය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් හිමිකරගෙන තිබේ.