ඒ අනුව එහි ජයග්‍රහණය හිමිවන්නේ, ජාතික ජන බලවේගයටයි.
ජාතික ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව NPP - 239,576 - ආසන - 06 කි.
ජාතික ජන බලවේගය හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව SJB – 65,679 ආසන- 02 කි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 15,741 කි.