ඒ් අනුව මනාප ප්‍රතිඵල මෙසේය.
ජාතික ජන බලවේගය (ආසන 2)
අරුන් හේමචන්ද්‍ර 38,368ඒ.ජී.ආර් ප්‍රියසංජන 25,814
සමගි ජන බලවේගය (ආසන 01)
ඉම්රාන් මහරුෆ් 22,779
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (ආසන 01)
කේ.එස් කුගදාසන්18,470