මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ, එවැනි ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින ලෙසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සේ සළකා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද, කොමිසම නිවේදනය කළේ ය.