මෙම ගින්න පිළිබඳව මුලින්ම වැලිකඩ පොලීසියට ඇමතුමක් ලැබී තිබුණේ අද පෙරවරු 10.45 පමණයි.
අනතුරුව ඇඟලුම් කර්මාන්ත ශාලාවට ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා සහ කොළඹ මහනගර සභාව ගිනි නිවීම් රථ යොමුකෙරිණි.
පොලිසිය පැවසුවේ පස්වරු 1 පමණ වනවිට ගින්න සම්පුර්ණයෙන්ම පාලනය කළ බවයි.
ගින්නෙන් සිදුවූ දේපොළ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.