උදෑසන ප්රවෘත්ති, දහවල්ප්රවෘත්ති වගේම පැයෙන් පැය ප්රවෘත්ති දක්වා අපි අපේ ජාතික වගකීම පුළුල් කළේ ය.
දැන් නිව්ස්ෆස්ට් රට පුරා විසිර සිටින 3000කට අධික ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන්,යූ -Repoter , I-Witness ඇතුළු පුරවැසි මාධ්‍යකරුවන් 20,00කින් සමන්විත පුළුල් ජාලයකි.
රූපවාහිනිය, ගුවන් විදුලිය වගේම නව මාධ්‍ය වේදිකා සියල්ල ඔස්සේ නිව්ස්ෆස්ට් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කිරීමේ වගකීම ඉටුකරමින් සිටී.
ගිනි තබා බෝම්බ ගසා විනාශකර යටපත් කළ නොහැකි වූ සත්‍යය වෙනුවෙන් නිව්ස් ෆස්ට් අඛණ්ඩව ජනතාව සමගින් ය.