එහි වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ, දෙසැම්බර් 01 වැනිදා සිට දින ලබා දීමට සිදුකරන බවයි.
මේ අතර, හදිසි විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට යම් අයෙකුට අවශ්‍ය නම් ඒ කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය පැහැදිලි කළා ය.