ඒ, නගරයට ජලය ගෙනයන ප්‍රධාන නලයට ගලක් පෙරළීම හේතුවෙනි.
ජල සම්පාදන මණ්ඩලයේ සබරගමුව පළාත භාර නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ඩී.එල්.එස් ආරියරත්න මහතා පැවසුවේ, ගල කඩා ඉවත් කිරීමෙන් පසු හානි වූ නලය ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවන බවයි.
ගල ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සහය ලබා ගැනීමට සිදුව ඇතැයිද, ඔහු ප්‍රකාශ කළේ ය.