මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by Staff writer 01-11-2024 | 2:23 PM

Colombo (News1st )-

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ගිංතොටදී පීලි පැනීමකට ලක්වූ රුහුණු කුමාරි දුම්රිය මේ වන විට පීලිගත කර ඇති බවයි.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගිංතොටට සීමා කෙරිණ.