Colombo (News1st )-
පාර්ලිමේන්තු මැතිවරණය නීරික්ෂණය සඳහා විදේශීය නිරීක්ෂකයින් දිවයිනට පැමිණ තිබේ.පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙටිටිආරච්චි මහතා සඳහන් කළේ, යුරෝපා සංගමයේ මැතිවරණ නීරීක්ෂකයින් මේ වනවිටත් සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.