ඒ , උසස් වීම් හා බඳවා ගැනීමේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයකට විසඳුම් ඉල්ලමින් ය.
මේ සම්බන්ධයෙන්, ප්රවාහන බලධාරීන් සමග අද (30)පැවති සාකච්ඡා ආසාර්ථක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ ය.