ශ්‍රී ලංකාව මත කිසිදු සංචාරක තහනමක් පනවා නැහැ - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

by Staff writer 28-10-2024 | 2:23 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසයි.

තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී  සැලකිලිමත්වන ලෙස පමණක් උපදෙස් ලබා දී ඇති බවයි.