පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ නිරීක්ෂකයින් 48 දෙනෙකු අද(26) පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා යොදවා ඇති බවයි.
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා පැවසුවේ ඒ සඳහා නිරීක්ෂකයින් 10 දෙනෙකු පමණ යොදවා ඇති බවයි.