ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ...

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ... - වැඩබලන පොලිස්පති

by Staff writer 23-10-2024 | 6:08 PM

COLOMBO (News 1st)-විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු යම් තොරතුරු මත ආරක්ෂක මණ්ඩලය රැස්වී ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර, වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ,  ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි..