COLOMBO (News1st) - ඒ අනුව, කොකෝවා මෙට්රික් ටොන් එකක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 7527 යි සත 93 ක් ලෙසයි.
පසුගිය සතියේ එම මිල අමෙරිකානු ඩොලර් 7065 යි සත 3 ක් ලෙස සටහන් විය.