"පිරිසිදු ශ්‍රී ලංකා" නමින් නව වැඩසටහනක්

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා "පිරිසිදු ශ්‍රී ලංකා" නමින් නව වැඩසටහනක්

by Staff writer 20-10-2024 | 9:06 PM

COLOMBO (News 1st) –විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා "පිරිසිදු ශ්‍රී ලංකා" නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
 

එමගින් ඉදිරි වසර කිහිපය තුළ ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කරන බවද ජනාධිපතිවරයා සදහන් කළේ ය.