ඒ අනුව, රන් අවුන්සයක මිල අද(19) දැක්වුණේ අමෙරිකානු ඩොලර් 2721 යි සත 21 ක් ලෙසයි.
අමෙරිකානු ඩොලර් 2665 යි සත 24 ක් ලෙස පසුගිය සතියේ රන් අවුන්සයක මිල සටහන් විය.