ඒ, එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 65 ක් දක්වා ඉහළ යෑම හේතුවෙනි.
හලාවත සිට කොළඹ, ගාල්ල, සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.