ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර

ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර

by Staff writer 06-10-2024 | 4:05 PM

COLOMBO (News 1st) –කොංගෝ රාජ්‍යයේ කිව් විලෙහි යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන එහි යාත්‍රාවේ මගීන් 278 ක් පමණ සිටි බව යි.  

ප්‍රමාණය ඉක්මවා යාත්‍රාවේ මගීන් ප්‍රවාහනය කිරීම අනතුරට හේතුව බව විදෙස් මාධ්‍ය විසින් වැඩිදුරටත් වාර්තා කරයි.