පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ, දුම්වැටි සමග වරකාපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද සිය භාරයට ගෙන ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇතතේ, වරකපොළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.
අදාල කාන්තාව අද අලුයම ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.