ඒ, ගවයින් ප්රවාහනය කළ ලොරියකට, පොලීසිය කළ වෙඩි තැබීමකිනි.
අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
තුවාලකරු, පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.