ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට...

by Staff writer 28-09-2024 | 6:22 PM

COLOMBO - (News1st) - ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව අද(28) පෙරවරුවේ අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 72 යි සත 32 ක් ලෙසයි.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68 යි සත 64 ක් ලෙස සටහන් විය.