ඒ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු ප්‍රශ්න පත්‍ර සාදන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත.