ඉන්දීය මහකොමසාරිස් නව ජනපති අනුර හමුවෙයි..

ඉන්දීය මහකොමසාරිස් නව ජනපති අනුර හමුවෙයි..

by Staff writer 23-09-2024 | 9:31 AM

COLOMBO (News 1st)- ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ(22) රාත්‍රියේ අනුර කුමාර දිසානායක මහතා හමුවී සුබ පැතුම් පිරිනමා තිබේ.

ඔහු එහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බව, සහතික කළේ ය.