ඒ, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.
එහි දැක්වෙන්නේ, පසුගිය වසරේ මැයි මාසයේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ තමන්, මේ වසරේ මැයි මාසයේ සිට දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරමින් තැබූ විශ්වාසය පිළිබඳව ජනාධිපතිවරයාට කෘතඥතාව පළ කරන බවයි.