පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අතවශ්‍ය හා හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී රාජකාරී හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවයි.