මේ වනවිට රට සාමකාමී වුවත් ජනතාවගේ ආරක්ෂාව උදෙස ඇඳරි නීතිය පනවා ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇඳිරි නීති කාලසීමාව තුළ ජනතාව සිය නිවාස තුළටවී සිටින ලෙසයි.