ඊට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකි වේ.
මේ අතර හබරන, හිඟුරක්ගොඩ, ඉපලෝගම සහ තබ්බෝව ප්‍රදේශවලට හෙට (02) හිරු මුදුන් වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.