ට්‍රම්ප්, පෙන්සිල්වේනියාවේ පැවති ප්රචාරක උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ට්‍රම්ප් සහ මස්ක් අගෝස්තු 12 වැනිදා එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පැය දෙකක පමණ කාලයක් සාකච්ඡාවක ද නිරත විය.
එහිදී මස්ක් විසින්, බදු භාවිතය සහ අනෙකුත් ගැටළු පිළිබඳ කාර්යක්ෂමතාව අධ්‍යයනය කිරීම සඳහා රජයේ නව කොමිසමක් පිහිටුවිය යුතු බවට ද යෝජනා කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.