ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි

by Staff writer 15-08-2024 | 9:39 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීම මේ වනවිට ආරම්භ වී තිබේ.

උදෑසන 11.00 දක්වා නාමයෝජනා භාර දිය හැකියි.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11.30 දක්වා අවස්ථාව පවතින බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.

සජීවි විකාශය නරඹන්න..