COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්රසය ජනාධිපතිවරණයේදි සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධ තීන්දුව ලබන 14 වැනිදා ගැනීමට තීරණය කර තිබේ.
රිෂාඩ් බදියුදීන් මහතා ප්රකාශ කළේ පක්ෂයේ උත්තරීතර සභාව ඊයේ (06) රාත්රී රැස්වී එම තීරණය ගෙන ඇති බවයි.