පොලීසිය පැවසුවේ 35 සහ 48 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් හා ගෝනවිල ප්රදේශවලිදී සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
ඉන් එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය 23 වැනිදා අලුයම එලෙස ඝාතනයට ලක්වුණේ 33 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.