ඔවුන් අද පස්වරුවේ විශේෂිත ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.
20යි 20 තරගාවලිය ජූලි 27, 28 සහ 30 වැනිදා මහනුවර පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතයි.
අනතුරුව කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්දින තරගාවලිය පැවැත්වෙයි.
එය අගෝස්තු 02, 04 සහ 07 වැනිදා පැවැත්වීමට නියමිතයි.